APEX VIP SIGNAL නාලිකාව සමග සම්බන්ධ වන ඔබ...
♠️. සාර්ථකත්වය අත් විදින්න එන්න අප හා එක්වන්න..
♠️. ආර්ථික අර්බුදයක් පවතින මෙවන් අවස්ථාවක සාර්ථක ආදායම් මාර්ගයක් සදහා එන්න අප හා එකතු වන්න.
♠️. මේ තුලින් නියම ප්‍රතිඵල ලබා ගැනීමට නම් ඔබ....👇
1️⃣ මා පිළිබඳ විශ්වාසයක් තිබිය යුතුය.
2️⃣ තමා පිළිබඳ විශ්වාසයක් තිබිය යුතුය.
3️⃣ ඉහල මට්ටමක ඉවසීමක් තිබිය යුතුය.
4️⃣ විනයක් තිබිය යුතුය.
5️⃣ මා විසින් දෙන උපදෙස් හොදින් පිලිපැදිය යුතුය.
♠️. මෙය අනිවාර්ය නීති මාලාවක් නොවන අතර මෙය හොදින් පිලිපැදිය යුතුය.මෙය පිලිපැදීමෙන් ඔබට සාර්ථක ලෙස ඔබගේ අරමුනු ජය ගත හැකිවනු ඇත.
✅ ඔබට සිග්නල් ලබා දෙන පලමු දින 7 තුලදී වත් ඔබගේ ගිනුමෙන් 10$ක් යොදා පුහුනු කාලයක් පවත්වාගෙන ගොස් ඉන්පසුව ඔබට ගැලපෙන සැලසුමක් සකසා ගන්න.
✅ ඔබට ලැබෙන සිග්නල් වල Entry Point මගින් පමනක්ම Trade Open කර ගැනීම ඔබ සතු වගකීමක් වන අතර ඔබ එය දකින Entry Point එක පසුවී ඇත්නම් එම Trade එක අමතක කර ඊලග සිග්නල් එකට අවදානය දෙන්න. ( සිග්නල් එක ලබා දී ඇති වෙලාව හොදින් බලන්න )
✅ මා දෙන සෑම Trade එකකටම Isolated Trade ලෙස Open කරගැනීම වඩාත් සුදුසුය.
✅ සෑම සිග්නල් එකකට පසුව ඔබගේ සිග්නල් Channel එක තුලම රැදී සිටීමෙන් ඔබට මා දෙන උපදෙස් හරහා මෙහි සාර්ථකතවය හොදින් විදිය හැක.
✅ මා විසින් දෙන කිසිම සිග්නල් එකක් අනන්තයට යාමට දෙන සිග්නල් නොවන බව මනාව වටහා ගන්න.මෙහි ජයග්‍රහණය සේම පරාජය වන බවද තේරුම් ගත යුතුය.දෙන සෑම Trade එකක්ම ජයග්‍රහණය කිරීමේ අරමුනින් හෝ අසීමිත ප්‍රතිශත උපයා ගැනීමේ අදහසින් කිසිවිටෙකත් මාගේ නාලිකාව හා සම්බන්ධ නොවන්න.
✅ ඔබ මෙහි ඇති අවදානම හොදින් කලමනාකරනය කර ගත යුතුවේ. ඒ වෙනුවෙන් ඔබට කිරීමට ඇත්තේ මා දෙන උපදෙස් වලට හොදින් ඇහුම්කන්දීම හා ඒවා හොදින් පිලිපැදීමයි.
✅ ඔබගේ Trading ජීවිතයට සාර්ථකත්වය උදා කර දීමට නම් ඔබගේ මානසික මට්ටම මානසික නිදහස ඉතා හොද මට්ටමක තිබිය යුතුය.ඒ නිසා කවදාවත් මේ වැරදි කරන්න එපා..
⚠️ Loan අරන් Trade කරන්න එපා..
⚠️ බීමත්ව සිටින විට Trade කරන්න එපා..
⚠️ තමාට දරා ගත නොහැකි මුදලක් දරාගත නොහැකි ලාබ වෙනුවෙන් යොදවන්නත් එපා...
⚠️ දවසට දෙන සෑම සිග්නල් එකකටම නොව තමාට හැකි උපරිම Trade ගානකට ( තමන්ගේ Plan එකකට Trade කිරීම ) ඔබ Trade Open කර ගන්න.
⚠️ දවසට ටාර්ගට් එකක් ගහන්න බලන් කරන්න එපා.මොකද මාර්කට් එක නිතරම වෙනස් වෙනවා ( Unstable Market ) එහෙම දවස් වල සමහර විට ඔයාට එකම Trade එකක් වත් නොදා බලන් ඉන්නවා වෙන්නත් පුලුවන්...
♻️ යම්කිසි ගැටලුවක් ඇත්නම්
WhatsApp :- https://api.whatsapp.com/send/?phone=%2B94729764341&text&app_absent=0
Telegram :- @apexinternational
මගින් මා සමග සම්බන්ධ වන්න.
මේ මං දකින විදිහ, මාගෙ අදහස හා මාගේ අත්දැකීම් තුලින් ඔබට දෙන උපදෙස් කිහිපයක් වේ.මෙය පිලිපැදීමෙන් ඔබට ඉතා විශ්වාසනීයත්වයක් හා ඔබට මෙහි අති සාර්ථකත්වයක් අත්විදීමට හැකියාව ලැබෙනු ඇත.
ඔබට ජය....🤟
වැඩි විස්තර සදහා අමතන්න :- 0729764341
Join Free Signal Channel Telegram:- https://t.me/futuretradingforfree
Join Free Signal Channel Whats App :-https://chat.whatsapp.com/D6WVObbo8eyCaUnSfEi0yu
No reviews yet.